Ecommerce Web | IDB

Digital Marketing on Ecommerce Web Platform Development for Entrepreneurs
Ecommerce වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම තුළින් දේශීයව මෙන්ම ගෝලීයව තම නිෂ්පාදන හා සේවාවන් ස්ථානගත කිරීම තුළින් ඔබගේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ ඒකකය රට පුරා විසිරී පැතිරී සිටින තරුණ ව්‍යවසායකයින් සහ අපනයනකරුවන් සඳහා පැවැත්වෙන ව්‍යාපාරික ecommerce වෙබ් අඩවි WordPress හරහා නිර්මාණකරණය පිළිබඳ දින 4 ක ප්‍රායෝගික පුහුණු වැඩමුළුව.

විමසීම්: 0775175506 / 0112605372

දිනය : 2023, නොවැම්බර් 24, 25 සහ දෙසැම්බර් 01, 02 යන සිකුරාදා සහ සෙනසුරාදා දිනවල

වේලාව : ප.ව 5 සිට ප.ව 10 දක්වා (පැය 5)

ආයතනය : ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, තොරතුරු තාක්ෂණ ඒකකය

මාධ්‍ය : සිංහල

ZOOM තාක්ෂනය ඔස්සේ පමණක් මෙම වැඩසටහන සමඟින් එක් විය හැක.

මෙම වැඩසටහන සඳහා දින 4 සඳහාම රු. 3,000 ක මුදලක් පමණක් අය කරන අතර මෙම මුදල ලංකා බැංකුවේ මොරටුව / ඉඩම ශාඛාවට ගෙවා 2023, නොවැම්බර් 24 වෙනිදාට පෙර බැංකු ලදුපතේ පිටපතක් සමඟ අප වෙත ඊ මේල් කරන්න. මුදල් ගෙවීම අන්තර්ජාලය (Online) හරහා ද සිදුකළ හැක.

බැංකුව: ලංකා බැංකුව, මොරටුව / ඉඩම ශාඛාව

බැංකු ගිණුම: ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

බැංකු ගිණුම් අංකය : 0070034730

ඊ මේල්: info@idb.gov.lk / itu@idb.lk