Welcome to IDB – Training & Workshop

Digital Marketing on Ecommerce Web Platform Development for Entrepreneurs

35 in stock

Districts

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Colombo, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Monaragala, Mullaitivu, Nuwara Eliya, Polonnaruwa, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

Platform

Online Mode

Workshop Overview

 Fundamentals of Web Development  Purchasing Suitable Domain Name & Hosting  Purchasing attractive WordPress Theme  Designing & Developing an Online Store (Ecommerce Website via Woo commerce)  Benefits of Web development using WordPress  Purchasing a viable & most suitable WordPress theme for your Business  Online Stock Management  Using Web Analytics  Search Engine Optimization (SEO)  Improving website security using Plugins  Improving website performance

Workshop Materials

Online PPT & Zoom Recording Sessions will be given

Ecommerce වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම තුළින් දේශීයව මෙන්ම ගෝලීයව තම නිෂ්පාදන හා සේවාවන් ස්ථානගත කිරීම තුළින් ඔබගේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ ඒකකය රට පුරා විසිරී පැතිරී සිටින තරුණ ව්‍යවසායකයින් සහ අපනයනකරුවන් සඳහා පැවැත්වෙන ව්‍යාපාරික ecommerce වෙබ් අඩවි WordPress හරහා නිර්මාණකරණය පිළිබඳ දින 4 ක ප්‍රායෝගික පුහුණු වැඩමුළුව.

විමසීම්: 0775175506 / 0112605372

දිනය : 2023, නොවැම්බර් 24, 25 සහ දෙසැම්බර් 01, 02 යන සිකුරාදා සහ සෙනසුරාදා දිනවල
වේලාව : ප.ව 5 සිට ප.ව 10 දක්වා (පැය 5)
ආයතනය : ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, තොරතුරු තාක්ෂණ ඒකකය
මාධ්‍ය : සිංහල
ZOOM තාක්ෂනය ඔස්සේ පමණක් මෙම වැඩසටහන සමඟින් එක් විය හැක.

මෙම වැඩසටහන සඳහා දින 4 සඳහාම රු. 3,000 ක මුදලක් පමණක් අය කරන අතර මෙම මුදල ලංකා බැංකුවේ මොරටුව / ඉඩම ශාඛාවට ගෙවා 2023, නොවැම්බර් 24 වෙනිදාට පෙර බැංකු ලදුපතේ පිටපතක් සමඟ අප වෙත ඊ මේල් කරන්න. මුදල් ගෙවීම අන්තර්ජාලය (Online) හරහා ද සිදුකළ හැක.

බැංකුව: ලංකා බැංකුව, මොරටුව / ඉඩම ශාඛාව
බැංකු ගිණුම: ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
බැංකු ගිණුම් අංකය : 0070034730
ඊ මේල්: [email protected] / [email protected]

රු3,000.00

Starting Date November 24, 2023
Starting Time 05: 00 p.m.
Course Duration 4 Days
Venue Via Zoom
Weekdays / Weekends Weekdays
Medium
Certificate Attendance Certificate
Contact Number 0775175506

35 in stock

Reviews

Only logged in customers who have purchased this product may leave a review.

Home
Account
Search