Welcome to IDB – Training & Workshop

Advanced Certificate Course in Digital Marketing

SKU: ITU/UoK/DM240824 Category: Tag:

39 in stock

Districts

Worldwide

Platform

Online Mode

Workshop Overview

Workshop Materials

ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා සේවා අලෙවිය සහ ප්‍රවර්ධනය සඳහා ඩිජිටල් අලෙවිකරණය පිලිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව
(ප්‍රථම කණ්ඩායම – ප්‍රධාන බඳවාගැනීම 2024) |
Advanced Certificate Program in Digital Marketing for SME Development
𝐅𝐢𝐫𝐬𝐭 𝐁𝐚𝐭𝐜𝐡 – 𝐌𝐚𝐢𝐧 𝐈𝐧𝐭𝐚𝐤𝐞 𝟐𝟎𝟐𝟒)

විමසීම්: 0775175506 / 0112605372

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ‘Business Design and Transformation Cube’ හා ඒකාබද්ධව පැවැත්වෙන මෙම සහතික පත්‍ර පාඨමාලාව ඉදිරියේදී ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වන, දැනට ව්‍යාපාරයක් කරන, අපනයනකරුවන්ට, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අලෙවිකරණය හා බැඳුනු රාජකාරි කටයුතු වල නිරත මහත්ම මහත්මීන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, පාසැල් ශිෂ්‍යන්ට, ඩිජිටල් මාධ්‍යකරණයේ යෙදීමට බලාපොරොත්තුවන අය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

✅ මෙම උසස් සහතිකපත්‍ර පාඨමාලාවේ වැදගත්කම:

1️⃣ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ, තොරතුරු තාක්ෂණ ඒකකය විසින් පූර්ණ අධීක්ෂණය යටතේ පාඨමාලාව ක්‍රියාත්මක කිරීම
2️⃣ විවෘත සහ දුරස්ථ ඉගැන්වීම් ක්‍රමවේදය හරහා රැකියා හෝ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයින්ගෙ කාර්යබහුලත්වය මගහරිමින් ඕනෑම වේලාවක දේශන නැවත නැරඹීමේ පහසුව.
3️⃣ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පිළිගත් සහතිකපත්‍රයක් කැළණිය විශ්ව විද්‍යාලයෙන් හිමිවීම.
4️⃣ IDB වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන HNB, Seylan Bank, Commercial Bank, NDB, Union Bank සහ DFCC යන බැංකුවල ක්‍රෙඩිට් කාඩ් හිමි  ව්‍යවසායකයින්ට මෙහි ඇති EMI සේවාව හරහා පාඨමාලා ගාස්තුව සහනදායී ලෙස සහ මාසික වාරික 12කින් පියවීමේ පහසුව හිමිවීම. එසේ නොමැති නම් ඔබ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය.

 දේශන ක්‍රමය  – 100% Online, via ZOOM  
 ඩිප්ලෝමා කාලය – දින 8 කි.
 වේලාව : සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ප. ව. 5 සිට ප. ව. 9 දක්වා. (පැය 4)  
 මාධ්‍යය : සිංහල / English
 සහතිකය: කැළණිය විශ්ව විද්‍යාලය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පිරිණමනු ලබන පූර්ණ රාජ්‍ය පිළිගැනීම සහිත සහතිකපත්‍රයක්.

දින 8 සඳහාම Zoom පටිගත කිරීම් ද ලබාදේ.

මෙම සහතිකපත්‍ර පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම ජුලි 29  සිට අගෝස්තු 22 දක්වා සිදුවේ.
පාඨමාලාව ආරම්භය අගෝස්තු 24 දින සිදු වේ.

ලියාපදිංචිය සහ ගෙවීම් සිදු කරන ආකාරය:

මෙම වැඩසටහන සඳහා දින 08 සඳහාම රු. 25,000 ක මුදලක් අය කරන අතර මෙම මුදල ලංකා බැංකුවේ මොරටුව / ඉඩම ශාඛාවට ගෙවා  2024,   අගෝස්තු  24, වෙනිදාට පෙර බැංකු ලදුපතේ පිටපතක් සමඟ ඔබගේ සම්පූර්ණ නම, WhatsApp අංකය සහ Email ලිපිනය සඳහන් කර අප වෙත ඊ මේල් කරන්න.

බැංකුව:                   ලංකා බැංකුව, මොරටුව ශාඛාව හෝ ඉඩම ශාඛාව
බැංකු ගිණුම:            ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
බැංකු ගිණුම් අංකය :  0070034730
ඊ මේල්:                   [email protected]  / [email protected]

මෙම සහතිකපත්‍ර පාඨමාලාවේ අන්තර්ගතය –

No. Topic Learning Outcomes
1 Introduction to Digital Marketing –        At the end of the session students should be able to,
–        identify the concepts of digital marketing
–        understand digital marketing environment
–        explain the context of digital marketing
2 Competitor Analysis –        At the end of the session students should be able to,
–        identify the different competitors
–        analyze the content strategy
–        propose a buyer persona
3 Introduction to Social Media Marketing –        At the end of the session students should be able to,
–        identify various social media platforms
–        identify their unique features and tools
–        formulate strategies to social media
4 Content Creation –        At the end of the session students should be able to,
–        identify the content types and it’s nature
–        formulate content calendars
–        identify content strategies
5 Advertising on social media –        At the end of the session students should be able to,
–        identify different paid advertising methods
–        compose advertising budgets
–        review the performance
6 Social Media Planning –        At the end of the session students should be able to,
–        develop the objectives for the campaigns
–        define media planning
–        formulate a social media plan
7 Influencer Marketing & Collaboration –        At the end of the session students should be able to,
–        identify the scope of influencer marketing
–        compose a successful influencer marketing and collaboration strategy
8 Website Management for Digital Marketing –        At the end of the session students should be able to,
–        identify the scope of website for digital marketing
–        recognize factors to be considered when developing a  website
–        examine the connection between social media advertising and websites
9 Search Engine Marketing & Google Advertising –        At the end of the session students should be able to,

–        identify the scope of search engine marketing

–        identify the scope of search engine optimization

–        identify the methods of Google advertising

10 Digital Forensics –        At the end of the session students should be able to,

–        identify spurious digital activities

–        evaluate the accuracy and the trustworthiness of different digital platforms

–        recognize the social media crisis and managing steps

රු25,000.00

Starting Date August 24, 2024
Starting Time 05: 00 p.m.
Course Duration 4 Days
Venue via ZOOM
Weekdays / Weekends Weekends
Medium
Certificate Certificate
Contact Number 0775175506

39 in stock

Reviews

Only logged in customers who have purchased this product may leave a review.

Home
Account
Search